Lyrics of Niwuna Nuba Hinda
පාරා මේ හිත අද්දර ඇයි බැමි බිදලා
රෑ අහසේ මා තනිවීලා
නෑ නුඹගෙන් තවමත් මාගේ හදවත මිදිලා
මා.. අඳුරේ යයි දෝ ගිලිලා
කවුරුත් ලඟ නැති කාලයේ – නුඹ මගේ ලඟ රැඳුනා
උණුහුම සයුරට පා කලේ – දැන දැන අපි බැඳුනා
නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා
උන්නා පපුවේ මා සැනසීලා
හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා
රිදුනා මතකේ ඈ නැවතීලා
මා මැවූ ඒ හීන අඹරේ
නෑ කඳුලේ සුවඳ දැනුනේ
මා මැවූ ඒ හීන අඹරේ
නෑ කඳුලේ සුවඳ දැනුනේ
නුඹේ සිනා පපුවේ රිදී
තාම මා හොයනවා….
කවුරුත් ලඟ නැති කාලයේ – නුඹ මගේ ලඟ රැඳුනා
උණුහුම සයුරට පා කලේ – දැන දැන අපි බැඳුනා
නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා
උන්නා පපුවේ මා සැනසීලා
හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා
රිදුනා මතකේ ඈ නැවතීලා
රිදුනා මතකේ ඈ… නැවතීලා
English Transliteration of Niwuna Nuba Hinda
Paaraa mee hitha adhdhara aeyi baemi bidhalaa
raae ahasee maa thaniviilaa
naae numbagen thavamath maagee hadhavatha midhilaa
maa.. aduree yayi dhoo gililaa
kavuruth laga naethi kaalayee – numba magee laga raedunaa
unuhuma sayurata paa kalee – dhaena dhaena api baedunaa
nivunaa numba hindhaa mee sasaree hamuviilaa
unnaa papuvee maa saenasiilaa
hithunaa dhaiyivee naae mee aalee liyaviilaa
ridhunaa mathakee aae naevathiilaa
maa maevuu ee hiina ambaree
naae kadulee suvanda dhaenunee
maa maevuu ee hiina ambaree
naae kadulee suvanda dhaenunee
numbaee sinaa papuvee ridhii
thaama maa hoyanavaa….
kavuruth laga naethi kaalayee – numba magee laga raeඳunaa
unuhuma sayurata paa kalee – dhaena dhaena api baeඳunaa
nivunaa numba hindhaa mee sasaree hamuviilaa
unnaa papuvee maa saenasiilaa
hithunaa dhaiyivee naae mee aalee liyaviilaa
ridhunaa mathakee aae naevathiilaa
ridhunaa mathakee aae… naevathiilaa
Niwuna Nuba Hinda ( නිවුනා නුඹ හින්දා ) – Shanuka Ekanayake


Comment