උන්මාද සිතුවම්

Lyrics

උන්මාද සිතුවම් මැවේ බිඳේ මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේවි එක්ටැම් ගේ
..
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට .. තනිවේවි එක්ටැම් ගේ
උන්මාද සිතුවම් ….

දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම් ….
තනිවේවි එක්ටැම් ගේ ////

Unmada Sithuwam Mave mavi Bide Midum Wala Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists