කෑ ගසා පවසාවී

Lyrics

කෑ ගසා පවසාවී හිරුට හැකි වේ නම්
සිය නෙතින් දුටු දේ
ඉකි ගසා මුමුනාවී මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

දුගී ලිප ළග වේල සරිකර කඩ පලටදී අලුයමින්
අදුරු ළදු මග ගෙවා අකුරට දිවූ මුව පැටවී
කුරා කුහුබුවෙකුටවත් වරදත් නොකළ දියණියනේ
නුඔට සිදු වූ දේ

කෑ ගසා පවසාවී…..

යහළු පත් බිද කුරුළු නෙත් සිද දැමූ අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී හැඩූ අසරණියේ
අතු පැලේ පණ නලයි සිදුණේ දිරිය දියණියනේ
නුඔට සිදු වූ දේ

කෑ ගසා පවසාවී…..

Ka Gasa Pawasawi – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists