ඔබ රූ සිරියෙන්

Lyrics

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවණ කම්
මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් …

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් …

Oba ruu siriyen maname kumariye – Edward Jayakody edvard

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists