මහද වීණා

Lyrics

මහද වීණා…..
මහද වීණා තත නංවනා රාවේ ඔබගේ දයාවේ සැංගී සිනාවේ මහද වීණා
..
මද සීත නලවැල් හමනා දසන්තේ වනමල් ද සුවදැල් සැලෙනා වසන්තේ
පිපි තාරකා නිල් අඹරේ වනා සේ ඔබගේ දයාවේ සැංගී සිනාවේ
මහද වීණා …..
පෙර ඈත සිතුවම් මැවිලා පෙනෙන්නේ මගේ දෑස සැතපී සුවසේ නිදන්නේ
මදහාස ඔබගේ නැත නෙත් පියන්නේ ඔබගේ දයාවේ සැංගී සිනාවේ
මහද වීණා …..

Mahada Wina Veena vina – Prof. Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists