Lyrics of Aida Awe
යලි නොඑනා සසරේ පාරනා මේ අපේ මතකය මැවිලා..
නුඹ දුන් හැම මොහොතක් සිහිවේලා මේ නෙතු බොදවී තෙමිලා..
ශෘංගාරේ ගැලුවා හදෙහී..
නුඹ සිහිවී පෙම ගිලිහී තැවෙනා..
හිමි නොවෙනා බව මං දන්නවා…
ඇයිද ආවේ හීනෙට මාගේ…
පාවී එන මේ මතකේ…
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා…
ඇයිද ආවේ හීනෙට මාගේ…
පාවී එන ඒ මතකේ…
හිමිනොවෙනා බව මං දන්නවා….
හැගුමන් නුරා හද සිතුවම් ඇදී ඒ සොදුරේ නුඹ හා මගේ මතකේ මැවී ඒ
සද නුඹ රෑ පායලා සැගවයයි මා දමා…
නුඹ නැති දා තනිවෙලා සොයමි නුඹෙ සුවද මා..
යන්..නම් මතකෙන් පෙරදා…
ඉන්..නම් දුරකින් නොකියා…
හිමි නොවෙන බව දන්නවා…..
ඇයිද ආවේ හීනෙට මාගේ…
පාවී එන මේ මතකේ…
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා…
ඇයිද ආවේ හීනෙට මාගේ…
පාවී එන ඒ මතකේ…
හිමිනොවෙනා බව මං දන්නවා….
Aida Awe ( ඇයිද ආවේ ) – SANTHUR Ft Sachini Ranawaka


Comment