ඈත සිටන්

Lyrics

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුලැලි මුත් නොසෙල්වියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ //

බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසවැ උවටැන් ඈගේ
විසාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ

ඈත සිටන් එන්නී…

පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන්ද පඞු පොවලා අඳින්නියේ
වීත රකුසු නෙත් සොඞ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ

ඈත සිටන් එන්නී…

Atha aatha Sitan Enni – Sunil Edirisingha Edirisinghe සුනිල් එදිරිසිංහ

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists