මගේ හිත වෙනතක

Lyrics
මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව…

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී

දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ
මගේ හිත වෙනතක යාවී ඇති බව…

Mage hitha wenathaka – Darunuda otharam – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists