මල් පෙත්තක් සේ

Lyrics

මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ
කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා

Mal Peththak Se – 6th lane

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists