කොණ්ඩ කිරිල්ලියේ

Lyrics

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා, කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බදිනවාද, කොණ්ඩෙ කපනවාද බදිනවාද කියාපන් එයා.., කොණ්ඩ කිරිල්ලියේ … //

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා..

කොණ්ඩ කිරිල්ලියේ….

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා..

කොණ්ඩ කිරිල්ලියේ….

Konda Kirilliye Kauda Numbe Premawanthaya – Karunarathna Divulgane


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists