, &

මායම් – Naden Tamil Version

Lyrics

නාන් නාන් මුදල් මුරේයි ප්‍රාර්ථවුම් විලිගලෙයි දානේ නීදම් තෝඩන් දේයි
උන්දම් ස්වාසුමෙන් කාත්‍රිනිල් කලන්දාන් නොඩියිනිල් නානේ එනයි තෝලෙයිතේ
උන්දන් කන්නාල් එන්නයි මායම් මායම් මායම් සේ ගිරයි
උන්නයි නිත්තම් නින්රු නේයුම් කොල්ගිරයි

උන්දන් කන්නාල් එන්නයි මායම් මායම් මායම් සේ ගිරයි
උන්නයි නිත්තම් නින්රු නේයුම් කොල්ගිරයි .. කොල්ගිරයි

දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ
දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන්
මාගෙන් මාගෙන් මාගෙන් මා
දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන්
මාගෙන් මාගෙන් මාගෙන් මා

උන්දන් කන්නාල් එන්නයි මායම් මායම් මායම් සේ ගිරයි
උන්නයි නිත්තම් නින්රු නේයුම් කොල්ගිරයි
උන්දන් කන්නාල් එන්නයි මායම් මායම් මායම් සේ ගිරයි
උන්නයි නිත්තම් නින්රු නේයුම් කොල්ගිරයි

එන්නිඩ වා ඉමකා නොඩිගල් නේ තරවා
නිනයිකා වරිගල් නිලයිතඩවා
අනිකා අනිගල් අනිකඩ වානි වානි වානි වානි එන්නිඩවා
ඉදලාල් ඉදලායි මරතිඩවා
උයිරාල් උඩලයි ඉනතිරවා
මුදලායි මුලුදායි එන්නිඩ වානි වානි වානි වානි

Maayam – Kanchana Anuradhi & Supun Perera Ft. Miah Kutty | Naden Tamil Version mayam

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists