කිමද නාවේ

Lyrics

කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා //
කවදාවත් නැ වුයේ මෙ වාගේ
කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ //
කවදාවත් නෑ වුයේ මේ වාගේ
කිමද නාවේ ….

Kimada Nawe Ayi Nawe Tharaha Wi we Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists