රංගනාවියේ

Lyrics

රංගනාවියේ ඇවිදින් යන්න මෙතුවක්කල් කතා මට කියලා දෙන්න
නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න ගිගිරි සැලෙනා හඬට වශීව ඉන්න

ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක් යළි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක්
දෝරේ ගලනා සිතුවම් ආදරේ අරගෙන ආවා රහසින් රහසින්

නිකරුණේ නිකරුණේ ඇවිද යමු සීතලේ උජාරුවට නොයිද යමුද කරමතේ
මල් අතුරා කරලී රංඟනේ රඟමූ රඟමූ සීතලේ සීතලේ
ගල්කිස්ස වෙරළේ රළ බිඳෙනා හඬින් ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන්
අනුරාගිනී ඔබ වෙන්වී ගියොත් අමාරුවෙන් කැපු උමඟ පාලුවේ ඉතින්

Ranganawiye ranganaviye Awidin Yanna Lyrics – Bachi Susan

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists