Nima Nowena Adare

නිමා නොවෙනා ආදරේ | Nima Nowena Adare | Song & Lyrics

Lyrics of Nima Nowena Adare

මතක ඔක්කොම එකට ගුලි කර හදවතේ හිර කිරීම
රිදෙන රිදවන කඳුලු හංගන් සිනහ මල් විසි කිරීම
නුඹව අමතක අතර දැම්මයි මටම මම බොරු කිරීම
හැමට වැඩියෙන් අමාරුම දේ අහිමි බව පිලිගැනීම

හදේ…. සඟවා ගන්නේමී….
නිමා නොවෙනා…. ආදරේ …
හදේ…. සඟවා ගන්නේමී….
නිමා නොවෙනා…. ආදරේ …

ලොවට රහසෙන් අපට අපි මුනගැහුනු තැන් පහු කිරීම
අනුන් ලියු කවි ගීත අතරෙත් නුඹේ දෙනයන පෙනීම
හමාගෙන යන සුලං රැලි වල පුරුදු සුවඳම සෙවීම
කරන්නට මට බැරිම දේ නම් නුඹව අමතක කිරීම

Nima Nowena Adare – නිමා නොවෙනා ආදරේ | Isuru Madushan

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists