හදේ පිපුන මල් රටා

Lyrics

හදේ පිපුන මල් රටා ඔබ පාමුලේ තියා
නෙතේ මැවුන රූ රටා ඔබ හදවතේ තියා
මල් කැකුලි මගේ සොදුරි
ඔබට නේද මා සිත පිදුවේ පෙම් කුමරී
හදේ පිපුන මල් රටා ඔබ පාමුලේ තියා
නෙතේ මැවුන රූ රටා ඔබ හදවතේ තියා

සඳ වතුරෙන් සුදු මුහුණ දොවන්නම් ….
ගෙල පළදා මල් සිහින මවන්නම් …
ඔබ සිහි කර කර , ඔබ සිහි කර කර ආල වදන්නම්
සඳ ඔබයි කියා සිහිනේ රඳවා මුමුණන් නම්
හදේ පිපුන මල් රටා ඔබ පාමුලේ තියා
නෙතේ මැවුන රූ රටා ඔබ හදවතේ තියා
හද පතුලෙන් එන ආලේ පුදන්නම්
බැඳ රන් හුයකිම් කැන්දම් යන්නම්
හුරතල් කර කර, හුරතල් කර කර පදක බලන්නම්
ඔබ මගේ කියා තුරුලේ සතපා ගෙන ඉන්නම්

හදේ පිපුන මල් රටා …..

Hade Pipuna Mal Rata – Pradeep Rangana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists