එදා රෑ

Lyrics

ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ//

නෑසිය මිතුරන් පැමිණීලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ නාවේ ඇයි මිහිරියේ

ඒදා රෑ ගුවන් තොටුපලේදී …..

මේ වනතුරු රහසක් විලා මා සිතේ යම් දෙයක් තිබුනා එය කීමටයි ලත උනේ

ඒදා රෑ ගුවන් තොටුපලේදී …..//

Eda ra guwan thotupaledi air port Milton Mallawarachchi


More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists