මේ අවන්හලේ

Lyrics

මේ අවන්හලේ සැදෑ වෙලාවේ රැදෙන්නෙමී
ගී ගයා වයාලා සිනාසලාලා රඟන්නෙමී

මා ඔබ වගේම ලෝකේ කදුලු දුක් සිතීලා දිවිගෙවන්නෙමී
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මේ අවන්හලේ සැදෑ වෙලාවේ…..

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මා ලවන් දැලේ බිඟුන් මුලාවී රැදෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලාවී බැදෙන්නෙපා //

Me awanhale avanhale -Neela Wickramasinghe

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists