හුදකලා වූ පෙම්වතාණෙනි

Lyrics

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න තාරුණ්‍යයේ කඩඉමත් පසුවී අදත් ඔබ
ඔතැනමද මම මෙතැනමද හැමදාම හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

දිය රළ පෙළකි ඇස කදුළු හිත දවනා මහා සමුදුරක කිමිදී සෙනේ පුරනා
රැයක් දවාලක් නොබලා ඔබම සෙවූ පෙම්වතියයි මා පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න…..

සදු හිරු මැදට සිරවී තැවුල් විදිනා ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා
තැනක් නිනව්වක් නැතුවා ඔබම සෙවූ පෙම්වතියයි මා පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න…..

Hudakala Wu හුදෙකලා Pemwathaneni-Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists