බොළඳ කථා කියලා

Lyrics

බොළඳ කතා කියලා පාසැල පෙම බැඳලා
මතු පෙම් සිහින මවා ගතකල ජීවිතය එදා
මා දිළිඳෙකු හන්දා වතුපිටි ගෙවල් සොයා
මගේ ආදරේ නොබලා වෙන කෙනෙකුට මන බැන්දා

දුප්පත් වූවත් ආදරයයි මිල මුදලට වැඩියෙන් අගනයි
මගේ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි

ඔබ මා තනිකරලා අද වසරක් ගෙවුනා
ඔබ කී බොළඳ කතා දැන් වගේ මට සිහිවෙනවා

දුප්පත් වූවත් ආදරයයි…..

සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ බලා
ආදර බස් දොඩලා සැනසෙන්නම් මැරෙන තුරා

Bolanda/bolada katha kiyala- Keerthi Pasquel

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists