මිනිසා සඳට ගියාලූ

Lyrics

මිනිසා සඳට ගියාලූ මිනිසා පුදුම වුනාලූ //
බිම බැලුවාලු, උඩ බැලුවාලූ//
මිනිසා සඳට ගියාලූ…
…
මිනිසා දන් දෙනවාලු, දුගියා පින් දෙනවාලූ //
දන් දෙනවාලු පින්දෙනවාලු //
දුගියෝ වැඩිවෙනවාලු

මිනිසා සඳට ගියාලු…

මිනිසා දියුණු වෙලාලු ලෝකේ අවුල් වේලාලු //
දියුණු වේලාලු, අවුල් වේලාලු //
මිනිසා සඳට ගියාලු
මිනිසා සඳට ගියාලු…

Minisa Sadata Hadata Sandata Giyalu – Edward Jayakody

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists