හද සැලෙනා නා දල්ලයි

Lyrics

හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි ඔබ සාගර යහනයි
ඔබමය සතුටද ඔබමය කඳුළද ඔබමය ලොවම මගේ

ඔබමය දියවර තාපය නිමකල මා දිවි උයන දැවූ
ඔබමය පණනල සුරකින නල වැල
ඔබමය මිහිමත සැනසුම සහනය
මා දිවියේ පිවිතුරු සිහිනය

හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළඟයි

ඔබමය දිනකර මාවත ගනඳුර බිඳහැර එළිය මැවූ
ඔබමය ඉසිවර බිඳි හද සුව කල ඔබමය සිත නිති අයදින දෙවුරුව
ආදරයේ පිවිතුරු සිහිනය

හද සැලෙනා නා දල්ලයි…..

Hada Salena Na Dallai – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists