හද විලේ

Lyrics

හද විලේ ඔබ පිපුනා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී //
හද විලේ ඔබ පිපුනා නිසසලේ පෙති සැලුනා

ආශා දෑසින් බලා සිනාසී ඒ සිත මා සිත වෙලා ගනිවී
දහසක් වන මල් පිපී සැලේවී ජීවන මං පෙත සරසාලා

හද විලේ ඔබ පිපුනා……

ආදර ගීතේ තනුව කියාදී ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැලුම් හෙලාවී මා යන මාවත සරසාලා

හද විලේ ඔබ පිපුනා…… //

Hada Wile vile Oba Pipuna Nisasale Pethi Saluna Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists