ආයුබෝවන් පෙම්බරාණෙනි

Lyrics
ආයුබෝවන් පෙම්බරාණෙනි ඔබට සුභ දවසක් දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන් සුසුම් සුභ පැතුමක් ඔබට සුභ දවසක් //

පැනින් නහවා ඇගිලි ගෙලවට රණින් තැලි පළදා
සසර ඉමතෙක් එක්ව ඉන්නට ආදරෙන් කොදුරා අතින් අත බැදුණා
අයුබෝවානන් පෙම්බරාණෙනි….

හාදු තැවරු රෝස කම්බුල් රළු අතින් රිදවා
දෙතොල ඉකිලන සුසුම් කැඳවන රුදුරු බස් බනවා නෙතු කඳුළු පුරවා
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුණු කඳුළු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි ඔබට සුභ දවසක්, ඔබට සුභ දවසක් ..

Ayubowan Pembaraneni Obata Suba Dawasak – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists