තාරුණ්‍යයේ

Lyrics

තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ
මේ ජීවිතේ සෝක කඳුලැල් නිවූ
සන්තෝසයෙන් තුන් යාමේ සිත පිරේවා
තාරුණ්‍යයේ…

ගී ගුම් නදින් වත් සංකා නිවෙන්නයි ළංවූ ප්‍රබෝදෙන් සව් සිත් පිරෙන්නයි ඉතින් එන්න පියාඹා පාවෙලා //

තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ
තාරුණ්‍යයේ…

යෞවන වසන්තේ සිත් සේ විඳින්නයි පවුරින් වසන් වූ අවුලෙන් මිදෙන්නයි ඉතින් එන්න පියාඹා පාවෙලා //

තාරුණ්යයේ හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ///
Tharunyaye Tharunya Ye – Bathiya and Santhush BnS


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists