නදී තෙරේ

Lyrics

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගේ අත ගෙන සැනසිල්ලේ
පියමැන ගිය අතීතයක රසකැන් බොදවී

තුරුපෙළ මල් පියලි වරා තුරු යටපත් පරල වෙලා
ගල් පර මත පාසි බැදී සොදුරු බව සිදී //

නදී තෙරේ..

කිචි බිචි ගී කුරුළු නාද රැහැයි හැදින් නිහඩ වෙලා
ඔබ සමුගත් නදී තෙරෙයි සිතයි යාවෙලා //

නදී තෙරේ..

Nadee nadi There – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists