එපා සදේ

Lyrics

එපා සදේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ

අඹ මල් යායේ බිගු දැල් හීයේ මිහිලෝල් සරා හැගුම් පීදුනා
ලතැවුල් සේදී හසරැල් පාවී ඇගේ වත පාවී සිනා

එපා සදේ ….

හිත බැදී සිහිනේ නෙත රැදී යාමේ මුවරෝන් සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ

එපා සදේ ….

Epa Sade Sande සඳේ Obe Sina – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists