රහසේ හඩනා

Lyrics

රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නෙ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ. තරුසේ. තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරි මල් වයසේ සෙනෙහෙන් බැදී එදා…
මතකේ නොමියෙ ලොව මා සිතින් සදා
රහසේ හඬනා ….
සඳ රෑ සිහිනෙන් සෙවනැල්ල සේ වෙලී… ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා…
රහසේ හඬනා ….//

Rahase Hadana Apa Hagum Lyrics – Clarence Wijewardena – Wijewardana

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists