වසන්තයේ

Lyrics

වසන්තයේ පිබිදෙන මල් පියලි වගේ
සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
දඟකාර වැහි පොදක් වගේ
අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ

ඔබ මා මිස වෙන කිසිවෙකු
නොවේ වැහි බිඳු දේදුණු අතරේ
ඔබ මාද නොවන මා ඔබද නොවන අරුමය මිනිසුන් අතරේ
මේ මිනිස්කමයි සිත පුරා ගලන රන් දිය දහරයි මේ නදියේ
මේ ලොවේ ඇයි මේ ලොවේ කිමද මායාවක් නැත අසුවන්නේ
කිමද මේ අදුරු දසුනේ තනිවී ඔබ දැවෙන්නේ
සුන්දර මේ අප දුටු ලොව අරුමය ඔබ මා ජිවය වේ

වසන්තයේ …..

මේ මිනිස්කමයි සිත පුරා ගලන රන් දිය දහරයි මේ නදියේ
මේ ලොවේ ඇයි මේ ලොවේ කිමද මායාවක් නැත අසුවන්නේ
කිමද මේ අදුරු දසුනේ තනිවී ඔබ දැවෙන්නේ
සුන්දර මේ අප දුටු ලොව අරුමය ඔබ මා ජිවය වේ

වසන්තයේ …..//

Wasanthaye Vasanthaye – Bathiya Santhush BnS

????

මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists