Samuganna Do

සමුගන්නදෝ ආයේ | Samugannado Aye | Song & Lyrics

Lyrics of Samugannado Aye

සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ
සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ

පෙරදා බැඳී ආදරේ
හිරු සේ ගිලී සාගරේ
පෙරදා බැඳී ආදරේ
හිරු සේ ගිලී සාගරේ
මට බෑ ලඟින් ඉන්න ගොළුවූ ලෙසේ
හැමදා සුසුම්ලන්න හැකිදෝ මෙසේ

සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ
සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ

මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනෙහේ බැඳී
මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනෙහේ බැඳී
ලංවෙන්න හිනැහෙන්න පෙරසේ ඔයා
කඳුලෙන් සුසුම් රැල්ල බොඳවී ගියා

සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ
සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ

Samuganna do Aye Samugannado hamuwennado – Sanath Nandasiri

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists