මල් කැකුලි කෝමලී

Lyrics

මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා //
අඩ කුසුමක් වී පිපී ගියාදෝ //
කුසුම් වනේ කලබලේ
මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා
..
යෞවනයේ රන් වන් කැලුම් දී කෝමළ බඳ දිලිසුනේ
ජීවනයේ උයනයි නැවුම් වියෙ මලින් සැදී හිනැහුනේ
සුපීපි කුසුමේ සුවඳ අරන් සුළං හමයි සිව් දිගේ

මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා

ගුම් නාදෙන් බමනා බිගුම් දී කුසුම් වනේ රොන් ගනී
ආදරයෙන් පිරී කැකුළු හද කා හටදෝ පුද කලේ
සදා දිලේවා උයන ඔබේ කුසුම් පිපේ වාසනා
මල් කැකුලී කෝමලී …..

Mal Kakuli kekuli kekule Komali Manali Mal Gomuwe Thaniwela- H. R. Jothipala

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists