Lyrics
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේමා
ලා ඉරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා
පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා
උදා වේ .. මා සැදෑවේ… මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ
ඕ… ඔබ ගාව සිහිනේ හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ .. මා සැදෑවේ… මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ
Math mal sena මත්මල්- Kasun Kalhara

