කවිකාරියේ

Lyrics

උණුහුම විඳ විඳ සියොළඟ දැනුණේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම්, වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරියේ (කවිකාරියේ) …. //

Kavikariye mata hadu di – Bathiya and Santhush BnS

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists