හදිස්සියේ දුටුව

Lyrics

හදිසියේ දුටූව ඔබ කව්දැයි හඳුනාගත නොහැකි වෙලා
ඔබෙ සිනා පොදක් වත් නැ නේ අද මසිතේ ඉතුරු වෙලා
ඒ එදා මෙදා තුර අපේ පැතුම් මල් පරවෙලා දැන් ඇති නිසා

අමතක වූ ලොව මතක් වෙලා පසුගිය දේවල් සිහිවෙලා
නැවත මගේ සිත කැලබිලා නැ සිතුම් සැනසේවා

හදිසියේ දුටූව ඔබ කව්දැයි …..

ඔබදෙස නොබලා ඉවත බලා මතක ලොවින් ඔබ ඉවත් කලා
ගෙවුනු අතීතය මා..නෙත් හමුවට​ නැවත නොම ඒවා..

හදිසියේ දුටූව ඔබ කව්දැයි …..

Hadisiye Dutuwa Oba Kaudayi Hadunagatha Nohaki Wela – Milton Mallawarachchi

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists