ආලේ බැන්ද මාගේ රම්‍යවන්

Lyrics

ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගේ දික්තල
මේ සුනිමල මගේ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්

අවුරුදු සතක් දුකින මෙහෙවර කළ මෙමා
අවුරුදු සතක් දුකින මෙහෙවර කළ මෙමා
ගත් ලදුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ගත් ලදුන් මගේ ඇගේ රූපේ බෝ අගේ

ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගේ දික්තල
මේ සුනිමල මගේ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්

යන්නට ගමට මෙදින මව් පියන් දකින ලෙසින
යන්නට ගමට මෙදින මව් පියන් දකින ලෙසින
තෑගි ලෙසට දැන් ගෙන යාමි රස කැවුම්
තෑගි ලෙසට දැන් ගෙන යාමි රස කැවුම්

ආලේ බැන්ද මාගේ රම්‍යවන් ….

අවුරුදු සතක් දුකින මෙහෙවර කළ මෙමා
අවුරුදු සතක් දුකින මෙහෙවර කළ මෙමා
ගත් ලදුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ගත් ලදුන් මගේ ඇගේ රූපේ බෝ අගේ

ආලේ බැන්ද මාගේ රම්‍යවන් ….

Ale aale banda mage ramya one wan – Saman De Silva

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists