මා සනසා මා නළවා

Lyrics

මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

මා සනසා මා නළවා…

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී

මා සනසා මා නළවා…

මුල් ගායනය : මර්වින් පෙරේරා

Ma sanasa ma nalawa nalava – Amal Perera Mervin marvin

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists