Lyrics of Soya Ennemi
ඔබේ අතැඟිලි තුඩගින්
තෙරපන්න හද තදින්
තෙරපන්න හද තදින්
ඔබ ලැබෙන තුරු
මා මියෙන තුරු
ඔබේ පිවිතුරු ආදරේ
සොයා මා එන්නෙමි එන්නෙමි
දිගු සසරෙ බැමි
මතු ලිහෙන තුරු
දිගු සසරෙ බැමි
මතු ලිහෙන තුරු
ඔබේ පිවිතුරු ආදරේ
සොයා මා එන්නෙමි එන්නෙමි
ඔබේ අතැඟිලි තුඩගින්
තෙරපන්න හද තදින්
තෙරපන්න හද තදින්
English transliteration of Soya Ennemi
Obee athaegaili thudagin
therapanna hadha thadhin
therapanna hadha thadhin
oba laebena thuru
maa miyena thuru
obee pivithuru aadharee
soyaa maa ennemi ennemi
dhigu sasare baemi
mathu lihena thuru
dhigu sasare baemi
mathu lihena thuru
obee pivithuru aadharee
soyaa maa ennemi ennemi
obee athaegaili thudagin
therapanna hadha thadhin
therapanna hadha thadhin
Soya Ennemi (සොයා එන්නෙමි) – Siyumini Opayangi


Comment