බඹරු නොදුටු

Lyrics

රහසක් පොඩි රහසක්, කවුරුත් නොදන්න රහසක්
බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ ඈත ඇදේ දෑස අන්ධ මීමැසි මාලේ බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ
මල් කැකුලක් මල්වර වී දොරට වඩින සඳ සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර //

මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ

බඹරු නොදුටු මලක් පිපිලා…..
සුරංගනා කථා තවත් නො කියනු මැන මට කොයිද නගෝ නුඹ පවසන බඹරු නොදුටු මල //

මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ
අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල අතින් හැදූ පාට පාට රන් කරදහි මල අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල

Bambaru Babaru Nodutu Malak – Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists