සුසුමින් වෙලී – Aashiqui Cover Song

Lyrics

ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා //
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ නුඹ නැති දා… මා තනි වුණු දා…
කඳුලින් තෙමී සුසුමින් වෙලී හදවතින් මා මැරි මැරී
නෑ යලී සතුටක් දැනී ඔබේ ආදරෙන් මා යයි දැවී

තුරුලේ වෙලී මට කීව කතා යලි සවනේ රැව්දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත, මා මියැදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුඹේ නම ඇත ලියවී හැරයන්නට බෑ කිසිදා

කඳුලින් තෙමී සුසුමින් වෙලී හදවතින් මා මැරි මැරී , නෑ යලී සතුටක් දැනී ඔබේ ආදරෙන් මා යයි දැවී //

Susumin Weli veli jiwithayata himi awasan husmath – Sanka Dineth

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists