රන් දුණුකේ මල සේ

Lyrics

රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ
පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා

සුදු සේල ගතේ එතුනා ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා මුව දෝරේ සිනා පිපුනා
රන් දුනුකේ මල සේ ….
ඇගේ මෑණී පියා දෙදෙනා පොඩී දෝනී කියා කියනා
මේරූ පියුබුල් ලලනා අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ ….

Ran Dunuke Mala Se Ran Manike Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists