හිත් පුරා පෙම්

Lyrics

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස
ගමට යන තුරු එක් කරන්
කොච්චරක් වුව බාලා ඉන්නම්
කමක් නෑ මට, මක් කරන්නද රත්තරං
//

සත් මසක් නික් මුණා මෙතුවක්
ඇඟිලී ගැන්නද කොයි තරම්
එක් කරන්නට ඔබේ සිතුවිලි දවස දුර ඇයි
පමා වෙන්නට මේ තරම්

හිත් පුරා පෙම්….

වත් කමින් නුඹෙ හීන ඉතිරි
වඩින තුරු නැක තක් අරන්
නෙත් විලේ පිපි කඳුළු සඟවා
නුඹේ පෙරමඟ බලා ඉන්නද රත්තරං

හිත් පුරා පෙම්….

Hith sith pura pem piru senehasa – Uresha Ravihari

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists