සඳ එක් දිනක්

Lyrics

සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී

අප අතරේ මතු සසරේ සිත ළං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා

සඳ එක් දිනක්…..

ඔබ එන්නෙ කවදාදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා

සඳ එක් දිනක්…..
Sanda Sada Ek Dinak Tharu Ha Bidi Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists