මිනිසා සුවදයි

Lyrics

මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ //
..
පොලවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම්
දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින්
මිනිසා සුවඳයි මල සේ….
උණු ලේ විස වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා
මිනිසා සුවඳයි මල සේ….

Minisa Suwadai Mala Se Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists