දුව මා වගේ

Lyrics

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කළුපාට දූ කාගෙදෝ

පාසැල් නොයන්නේ වස කම්මැලීනේ කළුපාට දූ කාගෙදෝ
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ මගෙ පුංචි දෝනී මාවගේ
දුව මා වගේ ….
සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි පොඩි මල්ලියෙකු ඕනදෝ
දූ මා වගේලූ මා දූ වගේලූ දෙන්නාට දෙන්නා යාළුවෝ
දුව මා වගේ ….

Duwa dhuwa duva dhuva Ma Wage – Kalu Pata Du Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists