Me nimawak

මේ නිමාවක් | අමු සින්දුව

Lyrics of Me Nimavak

මාගෙ පණ සේම මට ලංවෙලා උන්
ඒම හිත බෝම විරසක වෙලා දැන්
කෝම සඟවම්ද ඉරි තැළුන හැඟුමන්
ඇරඹුමක් නම් නොවේ මේ නිමාවක්

පාළුවේ මන් ගෙවන හැඟුමන්
අළු අඳුරේම සැඟවී තියේනම්

ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන්

ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන්

ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන්
වෙන හදවතක් හිතට ඔබ ලංකරන්
දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන්
කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්
කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්

පාළුවේ මන් ගෙවන හැඟුමන්
අළු අඳුරේම සැඟවී තියේනම්

ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන්
ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන්
ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන්

Me nimavak – Sanjeew Lonliyes sanjiw sanjeev lonliyas

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists