හැරදා විමන්

Lyrics

හැරදා විමන් සිය මා පියන් මා ආදරෙන් වැඩූ නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ ඇයිදෝ වෙනස් වුණේ //

මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවා

හැරදා විමන් ……

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ

හැරදා විමන් …… //

Harada Wiman Viman Herada – Priya Suriyasena Sooriyasena

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists