මාරම්බරී

Lyrics

මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ.. උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී

හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී…
ආ… ආ… ආ…
හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා…
මාරම්බරී ….

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි, ප නි රි ස ස ග, ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ…
මාරම්බරී ….

Marambari – Edward Jayakody, Lyrics – Karunadasa Saputhanthri, Music – Rohana Weerasingha

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists