පිසදාලා

Lyrics

පිසදාලා සෝ සංකා පෙම් ගී ගයාලා ඈ උන්නා මගේ ලෝකේ ලංවී බැදිලා, මා දමා ආයේ නම් යන්නෑ කියාලා, මා දමා ආයේ නම් යන්නෑ කියාලා

ආශා දෑසේ රැන්දු සිහිනේ මේ සැන්දැවේ
නාවේ සොයාලා
වෙන්වී රහසේ ගියදෝ මන්දා මා දමා හසරැල් නිවාලා
මාගේ ලෝකේ වියෝගේ සංතාපේ මවා ආදරේ

පිසදාලා ….

හෝ … මා හඩවයි මේ පෙම් වේදනා
කෝ ඒ මා සැනසූ මල් හිනා
මායාවේ සිහිනේ සේ මැකී
ඈ ගියදෝ සෝ ගිනි රන්දා

පිසදාලා ….

Pisadala So Sanka – Bachi Susan

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists