ආදරේ සිතුම්

Lyrics

ආදරේ සිතුම් දිලුනා මතකයි පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ බොඳවෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ
ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ
මා සිතින් දැල්වූ හැම පහන් සිල ඔබමයි දැවි දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ බොඳවෙනා සිහිනයක දැවටෙනා
….
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ, ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ //

Adare Sithum Diluna _ Kasun Kalhara

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists