හිත නොහොඳ නෝක්කඩු

Lyrics

හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක් යහනේ නැහැ නින්දක් රෑ තුන්තිස් පැය නැති සේ කවදාවත් මේ තනිකම මහා ගින්නක් //

කල දවස වේල අහ දැන ගෙන එනවා නැතිබැරිකම් නෑගම් ….ආ …
කල දවස වේල අහ දැන ගෙන එනවා නැතිබැරිකම් නෑගම් හිත පිරුණු සෙනේ පුසුබක් අහවර නම් මම කාට කියන්නද මේ අවනඩුවක්
හිත නොහොඳ ….
බත ඉදෙන පුරාවට නොවැදෝ ගෙපැලේ මේ හැටි විරසක කම්…ආ ….
බත ඉදෙන පුරාවට නොවැදෝ ගෙපැලේ මේ හැටි විරසක කම් හද පාන ගෙනෙන්නම් අමාවකෙත් මං හොද බිසව් වගේ මනාපයෙන් ඒ නම්
හිත නොහොඳ …. //

Hitha Nohoda Nohonda Nokkadu Karadara – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists