ගඟ තවම තරුණයි

Lyrics

ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි //
ගංදෑල වල අපි කී කතා ගඟ රැලි පවා මුමුණයි ගඟ තවම තරුණයි…

සඳ තවම නිසලයි, කොඳ මල් නිදා නොඉඳී //
රෑ අහස යට අපි කී කතා තරුවැල් හෙමින් මුමුණයි

ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා ගඟ රැලි පවා මුමුණයි ගඟ තවම තරුණයි…

හද සොවින් සසැළෙයි, හැඟුමන් ඔබේ නිහඬයි //
ගං දෑල මල් පාගා තලා ඔබ නික්මුණා මතකයි

ගඟ තවම තරුණයි…

Ganga Gaga Thawama Tharunai – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists